Get Adobe Flash player

එම්.ඒ්.මල්කාන්ති පියසේන මිය

පළාත් පරිවාස කොමසාරිස්



අපගේ දැක්ම

"සුරක්ෂිත ළමා පරපුරක්"

 

අපගේ මෙහෙවර

"වයඹ පළාත තුල අනාථ, අත්හල හා අසරණ ළමුන් ශාරීරික, මානසික හා සදාචාරාත්මක වශයෙන් සංවර්ධනය කිරීමත්, ඔවුන් උදෙසා සියළු ආකාරයෙන් සුභසාධන කටයුතු හා රැකවරණය සැලැස්වීමත්, ළමා අයිතිවාසිකම් සහ ළමුන්ගේ සමාජ ගරුත්වය සුරක්ෂිත කිරීම තුලින් සමාජ සංවර්ධනයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් වීම හා සියළු වයස් කාණ්ඩවලට අයත් වරදකරුවන් හා වින්දිතයින් පුනරුත්ථාපනය කිරීම අපගේ මෙහෙවර වේ"